Home » News » Call for Tenders – Private Security Service

Call for Tenders – Private Security Service

Quotations are invited for the provision of private security services at Harishchandra National School Negombo for the year 2026. Interested institutions should obtain the relevant application form by paying a non-refundable deposit of Rs. 5000/- to the Treasurer of the School Development Society at the school office and complete the application form before 2025.12.29 and send it by registered post to the Principal, Harishchandra National School, Negombo or bring it to the office. The envelope should be superscribed as ‘Quotation for Private Security Services’ on the top left corner.

මිග/හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ 2026 ර්වෂය සඳහා පෞද්ගලික ආරක්ෂක සේවයට මිළ ගණන් කැඳවනු ලැබේ. ඒ සඳහා උනන්දුවක් දක්වන ආයතන වේ නම්, විද්‍යාලයේ කායාලයේ පාසල් සංර්වධන සමිති භාණ්ඩාගාරිකතුමිය වෙත රු.5000/- ක ආපසු නොගෙවන තැන්පතු මුදලක් ගෙවා අදාල අයදුම්පත ලබාගෙන 2025.12.29 දිනට පෙර අයදුම්පත සම්පුණ කර විදුහල්පති, මිග/හරිශ්චන්ද්‍රජාතික පාසල, මීගමුව යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ගෙනැවිත් කායාලයට භාරදීමට කටයුතු කරන්න. ලිපි කවරයේ වම්පස ඉහළ කෙලවරේ ‘පෞද්ගලික ආරක්ෂක සේවය සඳහා මිළ ගණන් කැඳවීම’ ලෙසින් ලියා එවිය යුතුය.