Home » Events » World’s Children Day 2022

World’s Children Day 2022

World’s Children Day 2022

පුංචි හිත් හරියට මල්වගේ..
ඒ පුංචි මල් ආදරයෙන් කරුණාවෙන් රැකවරණය එක්ක අපට රැකබලා ගන්න පුළුවන් නම් ඒ පුංචි හිත්  හැමදාම හරිම ලස්සනට හිනාවෙයි…

ඒ ලස්සන හිනාව අපිට ලෝක ළමා දිනේ දවසේ ඒ  ලබාදෙන්න  හැකිවීම ගැන අපිට පුංචි ආඩම්බරයක් තියනවා…

මේ හිනාව හැමදාම ඒ විදිහටම ඒ පුංචි හිත් වලට ලැබෙන්න කියලා අපි හදවතින්  ප්‍රාර්ථනා කරමු.

හරිශ්චන්ද්‍ර විද්‍යාලය