Home » About » School Flag & Logo

School Flag & Logo

ධුනාථ මච්චුනෝ සෙනං

සිතට එරෙහිව නැගෙන බලවේග ජයගන්න.

“සිතට එරෙහිව නැගෙන බලවේග ජයගන්න” යන ආදර්ශය පෙරදැරි කරගෙන හරි සඳ විදුහල් මාතාවගේ නිල ලාංජනය සකස් විය. මෙය නිර්මාණය වී ඇත්තේ මෙරුන් වර්ණයෙනි. මෙරුන් වර්ණයෙන් අධ්‍යාත්මික ශක්තිය පෙන්නුම් කරයි. නෙලුම් මලින් පිවිතුරු බව හා  පවිත්‍රත්වය, පහන මගින් ආලෝකයත්, පොත මගින් අධ්‍යාපනයත්  පිළිබිඹු කරයි.

dhunātha maccunō senan.
Conquer the forces that rise up against the heart. The official logo of Harischandra College was set with the example of “Conquering the Forces of the Heart”. It is made of maroon color. The maroon color indicates spiritual strength. The lotus flower reflects cleanliness and purity. The lamp illustrates light, and the book represents education.

The school flag comes in two colors and three stripes. The flag has a pink stripe tied between two strips of maroon. The two columns represent the integrity and dispassionate. The pink stripe defines discipline, kindness and restraint.

Color codes
Maroon: #800000
Pink: #ffc0cb

Mission

පාසලට හා සමාජයට, මුළුමහත් ලෝකයට ආදරය කරන, විශ්වාසවන්ත වගකීම් දැරියහැකි, විනය ගරුක හා තෘප්තිමත් ආත්ම අභිමානයෙන් යුතු දරුවකු බිහිකිරීම විදුහලේ මෙහෙවරයි.

The mission of the school is to produce a child who is trusted, responsible, disciplined and contented with self-love for the school and the society, the whole world.

Vision

බුදු දහමින් හික්මුණු විනයක් සහිත පුර්ණ පෞර්ෂයකින් යුක්ත දරුවෙකු ශ්‍රී ලාංකීය දේශයට දායාද කිරීම.

Endowing a child with full stature and discipline to the Sri Lankan nation with the discipline of Buddhism.