Home » About » College Anthem

College Anthem

දින දින විදුහල් මෑණී අපගේ
යස ගොස සිරිලක් දිව තුල පතුරා


සිසු කැළ යහමග යවමින් ජාතික
බැම්මෙන් බඳවා සිංහල රටෙහි
සම්බුදු සසුනට හිත ඇති දරුවන්
විදුහල් මවුණී ඇති කර දේවා


දැහැමි සමාජය ගොඩනන් වන්නට
නෙක විධි සිප් කිරි පොවනා අපටා
විදුහල් මාතාවනි ඔබෙ නාමේ
ලියවමු රන් අකුරෙන් ඉතිහාසේ

වලිසිහ හරිහඳ දෑ විරු නාමේ
ලක්වැසි කවුරුත් සමර කෙරේවා

දින දින විදුහල් මෑණී අපගේ
යස ගොස සිරිලක් දිව තුල පතුරා

Mission

පාසලට හා සමාජයට, මුළුමහත් ලෝකයට ආදරය කරන, විශ්වාසවන්ත වගකීම් දැරියහැකි, විනය ගරුක හා තෘප්තිමත් ආත්ම අභිමානයෙන් යුතු දරුවකු බිහිකිරීම විදුහලේ මෙහෙවරයි.

The mission of the school is to produce a child who is trusted, responsible, disciplined and contented with self-love for the school and the society, the whole world.

Vision

බුදු දහමින් හික්මුණු විනයක් සහිත පුර්ණ පෞර්ෂයකින් යුක්ත දරුවෙකු ශ්‍රී ලාංකීය දේශයට දායාද කිරීම.

Endowing a child with full stature and discipline to the Sri Lankan nation with the discipline of Buddhism.